Landමාලඹේ කොතලාවල සොඳුරු නවාතැන

මාලඹේ කොතලාවල සොඳුරු නවාතැන

Description

  • Description:

    🌲❄️මේ සීතල නත්තලේ ඔබේ සිහින නිවස 🏡️ ඉදි වෙන බිම් කොටස ඔබේ කරගන්න හොඳම වෙලාවයි.
    👍පොළී නැතුව ටික ටික ගෙවන්න
    😍 එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් හිමිකරගන්න.

    🎗️කඩුවෙල නගර මධ්‍යයට ඇවිදින දුරින්, සතර දිසා යා කරන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට, අධිවේගී පිවිසුමට සැනෙකින් පිවිසිය හැකි පදිංචියටත් ආයෝජනයටත් හොඳම ඉඩමක් දැන්ම ඔබේ නමට වෙන්කරවා ගන්න.

    ✅ කඩුවෙල අදිවේගී මාර්ගයට මීටර් 700යි,
    ✅ කඩුවෙල මාලඹේ 177 ප්‍රදාන බස් පාරට මීටර් 400යි.
    ✅ SLIIT විශ්වවිද්‍යාලයට කි.මී 2යි
    ✅ පොලී රහිත ගෙවීමේ පහසුකම්,
    ✅ ජාතික හා ජාත්‍යන්තර පාසල්වලට ආසන්නයෙන්,
    ✅ නල ජලය සහ විදුලි පහසුකම්,
    ✅ සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් පහසුකම්ද සහිතයි,
    ✅ එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්,
    ✅ විශ්වාසවන්ත හා කාර්යක්ෂම සේවාව.

    වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධවන්න.
    📞0774363322

    ⛳දේපල වෙළඳාමේ වසර ගණනක විශ්වාසවන්ත සේවයක් සලසන අපි Prperty Dreams Management pvt ltd .

    Show all description

Location

  • District: Colombo
  • City: Malabe
Powered by Estatik

Reset password

Enter your email address and we will send you a link to change your password.

Get started with your account

to save your favourite homes and more

Sign up with email

Get started with your account

to save your favourite homes and more

By clicking the «SIGN UP» button you agree to the Terms of Use and Privacy Policy
Powered by Estatik